32 C
Negombo
32 C
Negombo

කදසුරිදුගම කතරගම දේවාලයේ මංකොල්ලයක් – තුවාල ලැබූ කපුමහතා රෝහලේ

-

මංකොල්ල කරුවෙකු විසින් බෙල්ලට තබන ලද  උල් පිහියකින්  තුවාල ලැබූ  කටාන පොලිස්වසමේ කදසුරිදුගම පිහිටි කතරගම දේවාලයේ  බාරකරු ශිවසාමි රාජේන්ද්‍ර   කුරුක්කල් තුමා(63) ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.

අද (4)අලුයම දේවාලය අසල පිහිටි  නිවසට ඇතුළුවී ඇති මංකොල්ල කරුවන් කපු මහතාගේ  ගෙලට  උල්පිහියක් තබා  ඔහු අත පැලදී රන්මුදුව පැහැරගෙන පලාගොස් තිබෙන බව මුලික විමර්ශන වලදී කටාන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

නිවසේ තිබු අත්ඔරලෝසුවක් සහ  මුදල් පසුම්බියක් සොරකම් කිරීම පිළිබදවද මෙයට දින කිහිපයකට පෙර මෙයට දින කිහිපයකට පෙර කපුමහතා විසින් කටාන පොලිසියට පැමිණිලි කරතිබේන බවද වාර්තාවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන් හෑල්ල මහතා ගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිලිබදව වැඩිදුර පරක්ෂණ සිදුකෙරේ .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.