පාස්කු බෝම්බ ප්‍රහාරය සත්‍ය සොයාගන්නා තෙක්ම අරගලයක -අගරදගුරු හිමිපාණන්

පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබදව සත්‍ය සොයාගන්නා තෙක්ම අරගලයක යෙදෙන බව අතිඋතුම්  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන් ප්‍රකාශ කරයි .

අද උදැසන කටුවාපිටිය දේවස්ථානදී උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශකලේය.

මිගමුව මීරිගම මාර්ගයේ සෙබස්තියන් මාවත අසල තිබෙන සෙබස්තියන් මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට කිසිවෙකු විසින් ගලකින් පහර දීම නිසා ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් ඇතිවූ අතර එම ස්ථානයට රැස්වූ පිරිසක්  මහාමාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කිරීමට සුදානම්විය.

මෙම තොරතුරු දැනගත් කාදිනල් හිමිපාණන් සිද්දියවූ ස්ථානයට පැමිණ පසුව කටුව පිටිය දේවස්ථානයේදී රැස්වසිටි බැතිමතුන් අමතනු ලැබිය.

කටුවාපිටිය බෝම්බ පිපිරිම මෙන්ම අනෙකුත් පාස්කු බෝම්බ පිපිරිම පිලිබදව සත්‍ය දැනගැනීමට ජනතාවට ඇති අයිතිය තමන් පිළිගන්නා බවද ඒ පිලිබදව තමන් නිතරම කතාකර ඇතිබවත් තමා කිසිම් බලවේගයකට හෝ පුද්ගලයෙකුට බියනොවන බවදඅගරදගුරු හිමියන් අවධාරණය කළේය.

අදාළ ආයතන පුද්ගලයන්ට මෙන්ම දේශපාලන කණ්ඩායම් වලට සත්‍ය තොරතුරු ලබදෙනලෙස හඩනගා ප්‍රකාශ කලද තවමත් එවනිතත්වයක් නැතිබව පෙනෙන්නට තිබෙන බවත් අපේ මිනිසුන්ගේ ජිවිත විනාශ කලේ මොන හේතුවක් නිසාද කවුද මේවා පිටුපස සිටියෙ කවුද කියා එළිදරවු කරන ලෙස   මෙරටේ නායකයන්ගෙන්  නැවත නැවත්ත ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ පැවසුහ.

මේ අවස්ථාවේදී කලබල නොවී බුද්ධිමත්ව සාමකාමිව කටයුතු කරනමෙන්  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන් ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියයේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img