සෙබස්තියන්මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට ගල් ගැසීම – 20 ක ගෙන් ප්‍රශ්නකරයි

මිගමුව මීරිගම මාර්ගයේ සෙබස්තියන් මාවත අසල  සෙබස්තියන් මුනිදුන්ගේ පිළිරුවේ ආවරණයට ගල්ගසා වීදුරුවලට හානිකිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

මෙම මස 6 වනදින මෙම පහරදීම පිලිබදව සැලවීමත් සමග එම ස්ථානයට රැස්වූ පිරිසක්  මහාමාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කිරීමට සුදානම්වූ අතර ඇතිවූ නොසන්සු තත්වය සමනය කිරීම සදහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් එදින කටුවා පිටිය දේවස්ථානය පැමිණ ප්‍රදේශ වාසීන් හමුවිය.

මේම පහරදීම  පිලිබදව කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන් හෑල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් තව දුරටත්  පරීක්‍ෂණ සිදුවන අතර  මේ වනවිට පුද්ගලයන් 20 කට වැඩිපිරිසකගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙනතිබේ

එමෙන්ම CCTV දර්ශන පරීක්‍ෂා කිරීම ද තවදුරටත් සිදුකරමින් පවතී

පෙර පුවත් සදහා දිගුව

https://www.negombotoday.lk/news/14138/

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img