32 C
Negombo
32 C
Negombo

ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

-

ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ  ජනාධිපති  අපේක්ෂයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව  පොදුජන පෙරමුණු නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ලෙස  නම් කරනු ලැබුවේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.