29 C
Negombo
29 C
Negombo

ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරුතුමන් කටුවාපිටිය දේවස්ථානයේ දී

-

ශ්‍රී ලංකාවේ තුන් දින  නිල සංචාරයක් සඳහා අද (29) දිවයිනට පැමිණි  ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට පැමිනි අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පුජා ප්‍රසාදීන් වහන්සේලා සහ මීසම් වාසීන් විසින් පිළිගනු ලැබිණි.

කටුවා පිටිය දේවස්ථානයේ  අගරදගුරු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේවමෙහෙයක්ද පැවැත්වුණු අතර

දරුදැරියන් වෙත ත්‍යාග ප්‍රධානයක්ද සිදුවිය .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.