මාරිස්ටෙලා ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්- ඕස්ට්‍රේලියාවේ සුහද තරග හතරකට පිටත්ව යති

දින 13 ක තරග සංචාරයක් සදහා මිගමුව  මාරිස්ටෙලා විදුහලේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් අද රාත්‍රී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත පිටත්වයයි.

මාරිස්ටෙලා විදුහලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය  කරමින් ක්‍රීඩා කල වයස අවුරදු 35 ත් 45 ත් අතර  ආදීක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන්යුත් කණඩායමක් මේ සදහා තෝරාගෙන ඇත.

මෙම සංචාරය මාරිස්ටෙලා විදුහලේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක්  විදේශයක තරගාවලියක් සදහා පිටත්ව යන පලුමු අවස්ථාවයි.

මෙම කණ්ඩායම සුහද තරග හතරකට සහභාගී වීමපිටත්ව ට සැලසුම් කර ඇත.  ඕස්ට්‍රේලියාවේ මාරිස්ටෙලා ආදී ශිෂ්‍ය සංගමයේ  ක්‍රිකට්  කණ්ඩායම සමගද සීමිත පන්දුවාර තරගයකට සහභාගී වීමටද නියමිත බව  කණ්ඩායමේ නායක විරාජ් ජයසුමන මහතා  පැවසිය.

&;

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img