පිල් මරුකරන්නේ නෑ -පක්‍ෂයේ නායකයන්ගේ හැටි ඔහොම තමයි

පක්ෂයට විශාල  සේවයක් කර ඇති  තමන්  පිලිබදව  පක්ෂයේ  නායකයන් කතානොකිරිම පිලිබදව සිනහවකින් පිළිතුරු දෙනබව්ත් එය  පක්ෂයේ හැටිබව  එක්සත්ජාතික පක්ෂයේ හිටපු මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා පවසයි ඒ  මහතා මෙසේ පැවසුවේ අද 5දින පැවති මිගමුව මහනගර සභාවේ මාසික රැස්වීමට සහභාගි වී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කිසිම ලෙසකින් පිල්මාරු කිරීමේ අදහසක් තමන්ට නොමැතිබව ද ගිනි අවි පනත යටතේ තමන්ට නඩුපවරා ඇතත්  සන්තකයේ තිබී කිසිදු ගිනිඅවියක් අත්අඩංගුවට ගෙන නැතිබවද පැවසූ රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුවේ එජාප බලමණ්ඩලයේ භාණ්ඩාගාරික මියගිය අවස්ථාවේ පක්ෂයේ ශෝකය ප්‍රකාශ කිරීම සදහා කටයුතු නොකිරීම සහ මීගමුවේ එජාපයේ බිදවැටීම පිළිබදවද පිළිතුරු දිය හැක්කේ සිනහවකින් බවද පැවසිය.

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර අධිකරණයෙන් ලැබුණු අවසරය අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  මාසික මහා සභා රැස්වීමට සහභාගී විය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img