ප්‍රීමා සමාගම තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 5.50 කින් වැඩි කිරිම හේතුවෙන් පාන්මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 2.00 කින් වැඩි කිරිමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.