පොලිසියේ ලොක්කන් 64 ක් මාරුකරයි

0
659
- Advertisement -
Google search engine

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු, පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකු සහ  සහ පොලිස් පරීක්ෂකවරු 33 දෙනකු සඳහා ස්ථානමාරුවීම් ලබා දී ඇත

 

- Advertisement -
Google search engine

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here