අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්- තැපැල් දුම්රියත් නවතී

-

අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය ඇත

වැටුප් විෂමතා ගැටළුව මෙයට හෙතු වී ඇති අතර මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපිතිවරු,දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරන් ඇතුළු නිළධාරින් මේ සඳහා සහභාගී වේ . දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවයට නිසි  විසදුමන් නොලබිම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාත්මක වූ  බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එම සංගමයේ නියෝජිතවරයෙකු පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් දුම්රියන්ද අත්හිටුවනු ඇති.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here