29 C
Negombo
29 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ පොදු ඉඩම් විකිණීමේ ජාවාරමක්

-

අක්කර පනහ සම්පත් පෙදෙසේ  කටාන ප්‍රාදේශීය සභාවට අයත් පොදු ඉඩම් කොටස විකුණා ඇතිබව සභාවාර කීපයකදී ඒ සම්බන්දයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැතිබව කටාන ප්‍රාදේශීය සභාවේ  එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක දීපාල් ලසන්ත මන්ත්‍රීවරයා හෙළිදරවු කරයි .

මන්ත්‍රීවරයා මෙම හෙළිදරවුව කර ඇත්තේ අගෝස්තු මස 09 වනදින පැවති ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදීය

මෙහිදී මෙම පිලිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්අනවසර ඉදිකිරිම සිදුකල පුද්ගලයා විසින් තවත් පුගලයෙකුට එම ඉඩම විකුණා ඇතිබවද හෙළිදරවූ කර ඇත.(මහා සභා වාර්තාව පිටු අංක 35  )

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.