කවින්ද ජයවර්ධන යුග දිවියට

-

ඊයේ බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී, අති උතුම් කාර්දිනල් හිමිපාණන් විසින් පවත්වන ලද, දිව්‍ය පූජාවේදී යුග දිවියට ඇතුළු වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මීගමුව ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක, දොස්තර කවින්ද ජයවර්ධන මහතාට  සහ එතුමාගේ අතගත්  නතාශ්යා ප්‍රනාන්දුමනාලියට අපගේ සුබ පැතුම්

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here