32 C
Negombo
32 C
Negombo

කිබුළාපිටියේ කැන්ගරු ගිනිගනී -තුවාලකරු ජාතිකරෝහලේ

-

කටාන පොලිස් වසමේ  රතින්ඥ කමහලක  ඇතිවූ වෙඩි බෙහෙත් ගිනිගැනිමකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර ඇත.

අංක 389 කටියලපාර කිඹුලාපිටිය ලිපිනයේ පවත්වාගෙන යන කැන්ගරු රතින්ඥ කමහලේ හිමිකරුබව කියන කේ ජි ශ්‍යාමල් ප්‍රනාන්දු නමැත්තා . මෙසේ  කොළබ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

කටාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක හේරත් පොලිස් සැරයන් 50625 අශෝක කරුණාරත්න සහ පොලිස් කොස්තාපල් 51452 චන්ද්‍රදාස යන නිලධාරින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.