මල් වෙඩිල්ල අතේපුපුරා පාසල් සිසුවෙකු මියයයි

කටාන කදිරාන දුමින්දාරාමයේ කටිනපෙරහැර ගමන් මාර්ගයේ දැල්වූ මල්වෙඩ්ල්ලක් පිපිරීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවෙකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ උතුරුකදිරාන ඇටබගහ වත්තේ පදිංචිව සිටි කිබුලාපිටිය මහාවිදුහළේ නමවන වසරේ ඉගෙනුම ලැබූ දිනිත් ඩිල්ෂාන්නමැති  වයස අවුරුදු 14 ක පාසැල් සිසුවෙකි

කටිනපෙරහැර ගමන්ගත් සෙනසුරාදා  4 වැනිදා අළුයම 4.00 ට පමණ මෙම සිසුවා විසින් නිවසේ තිබු මල් වෙඩිල්ලක් .දල්වා ඇතිඅතර එහි සෙවනුල පමණක් දැල්වී මල් වෙඩිල්ල නිවිගොස් ඇත.සිසුවා විසින් නොදල්වුනු මල් වෙඩිල්ල අතට ගෙන පරීක්‍ෂා කරමින් සිටියදී මල් වෙඩිල්ල පුපුරාගොස් තිබේ.

බරපතල තුවාල ලබාසිටි සිසුවා රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ සිද්ධිය පිලිබදව කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img