ජන්දයට බධාකලොත් අත්අඩංගුවට

-

ඡන්ද විමසීම සිදු කරන ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500 ක සිමාව තුළ රැඳී සිටීමට නොහැකි බවත් එසේ නිකරුණේ ගැවසීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කර සිටියි.

ඡන්ද පොළ රාජකාරියේ නියුතු නිළධාරීන්ට සහ ඡන්දය භාවිතා කරන්නට පැමිණෙන පුද්ගලයින්ට බාධාවන අයුරින් හැසිරෙන පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා කියා සිටියි.

news.lk

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here