රටම හැඩවෙයි -කටාන කුනුවෙයි

ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නවරජය බලයට පත්වීමත් සමග රටතුල කසල ඉවත්කර නගර අලංකරණය කිරීමේ වැඩපිළිවෙලක් පලාත්පාලන ආයතන පරිසර පොලිසිය සහ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් කටාන ප්‍රාදේශීය සභාව එම වැඩපිළිවෙල සමග අනුගතවී ඇතිබවක් දක්නට නැත.

මග දෙපස ඇති විදුලි කණුවල මෙන්ම දුරකථන කණුවල දේපල වෙළද සමාගම් ඇතුළු විවිධ කණ්ඩායම්  අනවසරයෙන් නීතිවිරෝධී ලෙස එල්ලන ලද බැනර් සහ කටවුට් වලින්  සහ ඒවායේ වැරහැලි වලින් පිරීගොස් ඇත.

මේවා ඉවත්කිරීම සදහා ප්‍රාදේශීය සභාව පියවර නොගන්නේ දේපල වෙළද සමාගම් සමග ඇති විවිධ බැදීම් නිසා බව දැනගන්නට ඇත

මාර්ග දෙපස කුණු කදු ගොඩගැසෙමින් ඇතිඅතර මේවායේ ඇති හිස්භාජන තුල එකතුවන් ජලයතුල මදුරුවන් බිත්තර දැමීමෙන්  මදුරු ඝනත්වය වැඩිවීමෙන්  ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් ඇත.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img