විමල් විරවංශ ඇමතිතුමාට මීගමුවේදී ස්මාර්ට් මාධ්‍ය ඇලජික් වෙයි

ජංගම දුරකථන වලින් වර්තාකරණයේ යෙදෙන්නන් පිළිගත් මාධ්‍ය කරණයක යෙදෙන්න ලෙස  අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් පිළිනොගන්නා බව අද මිගමුව උසාවි සංකීර්ණය අසලදී අපට දැකගන්නට ලැබුණි.

ඒ මහතාට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර  නඩුවට  පෙනි සිටිම සදහා පැමිණි  (5) අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේන් පිතට පැමිණි  අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් ප්‍රශ්න අසනු ලැබූ අවස්ථවේදී අමාත්‍යවරයා හැසුරුණු ආකාරය අනුව මේබව තවුරුවිය.පහතින් ඇති VIDEO ව නරබන්න

අද මාධ්‍ය ස්මාර්ට් වී ඇතිබව කලක් මධ්‍යකටයුතුවල් යෙදීසිටි අමාත්‍ය වරයා නොදැනසිටිය නොහැක මිගමුව අධිකරණයට මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය වසර කිහිපයේ මෙම නඩුවට පැමිණි අවස්ථා ගණනාවකදී දුරකථන මගින් දර්ශන පටිගතකරන මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙනු මෙන්ම ඒවා රුපවාහිනී නාලිකාවල මෙන්ම සමාජ මාධ්‍ය ජලා ඔස්සේ විකාශනය වනු දක්නට ලැබුණි.

මෙම ස්ථානයේ රැදිසිටි පුරවැසියෙකුට අනුව යලි විපක්ෂයට ගිය දවසක සමාජ මාධ්‍ය පිළිගත් මාධ්‍යකි   ප්‍රකට කියමනක් වන බලය ඇතිවිට මොලය නැත  මොලය ඇතිවිට බලය නැත යන්න සත්‍යකි.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img