දකුණු ආසියාතික ක්‍රීඩා උළලේදී රන් පදක්කම් දිනූ – කටානේ චානුක සංදීප

දකුණු ආසියාතික ක්‍රීඩා උළලේදී නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වූ

100 x 4 පිරිමි කණ්ඩායම නියෝජනය කල චානුක සන්දීප කෙටි දුර ධාවන ශුරයා පිළිගැනීමේ උත්සවයක් කටාන පහල කදිරානේ ගම්වාසීන් සහ ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කර තිබුණි.

චානුක සන්දීප හිමාෂ ඒශාන්, විනෝජ් සුරංජය, හා යුපුන් ප්‍රියදර්ශන යන  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කෙටි දුර ධාවන ශුරයින් විසින් තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමින් වසර 15 වකට පෙර තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාව බිද දමා රන් පදක්කම දිනාගනු ලැබිය.

මිගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන චානුක සන්දීප ශ්‍රීලංකා යුදහමුදාව නියෝජනය කරයි.

කටාන නුගවැල මංසන්දියේදී ගම්වැසියන් විසින් පිළිගනු ලැබූ   චානුක සන්දීප ක්‍රීඩකයා සහ ඔහුගේ පුහුණු කරුපිළිගෙන උත්සව භුමිය වෙත කැදවාගෙන යන අයුරු ජයාරුපයෙන් දැක්වේ

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img