ජන මාධ්‍යවේදීන්ට නව වොයිස් ඩේටා පැකේජයක් -ඇමති ලක්ෂ්මන්

-

ජනමාධ්‍යවේදීන් හට නව වොයිස් ඩේටා පැකේජය හඳුන්වාදීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (24) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

මෙම විශේෂ පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති මාධ්‍යවේදීන්ට ලබා ගත හැකි බවත්, ලියාපදිංචි වී නොමැති අනිකුත් මාධ්‍යවේදීන්ට ද එහි ලියාපදිංචි වීමෙන් පසු එම පැකේජය ලබා ගැනීමට හැකි බව පැවසූ
අමාත්‍යවරයා, ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ එක් ව ඊට අවශ්‍ය කටයුතු කරන බව ද පැවසීය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here