29 C
Negombo
29 C
Negombo

බස්රථවල කන් අඩි පුපුරන කරච්චල් සිංදු තහනම්

-

එළැඹෙන ජනවාරි මස පළවෙනිදා සිට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල වාදනය කිරීම සදහා සුදුසු ගීත දාහක් පමණ අඩංගු  සංයුක්ත තැටි ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

.ගීත වාදනය කිරීමේ දී මගීන්ට කරදරයක් නොවන ලෙස අඩු හඬකින් වාදනය කිරීමටද නිර්දේශ කර ඇත.මෙම තීන්දුන ගෙන ඇත්තේ බස් මගින් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන ලද සමීක්ෂණයකින් පසුවය.

බස් රථවල ඝෝෂාකාරී සංගීතය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජනතාවගෙන් 15,000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.