වෙල්ගම දිගටම විපක්ෂය තෝරාගනී – රතනහිමි ආණ්ඩුපක්ෂයට

ජනවාරි තුන් වැනිදා ඇරඹෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂය නියෝජනය කිරීමට තීරණය කර ඇතිබව වාර්තාවේ.

ඒ අනුව තමනට විපක්ෂය පාර්ශවයේ අසුනක් පනවන්නැයි කථානායකවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබෙන අතර පාර්ලිමේන්තුවේ අසුන් සිදුවනජේෂ්ඨත්වය අනුව වෙල්ගම මහතාට  ඉදිරි පෙළ හෝ දෙවෙනි පෙළ අසුනක්අනුව හිමිවීමට නියමිතව ඇත.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ වසන්ත සේනානායක යන එජාප මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලීම් කර ඇත.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img