අන්තවාදය පිටුපස ඇත්තේ දේශපාලන පැවැත්මක් – දෙවියන්ට ආදරයකරන්න මිණිමරන්න බැහැ-කාදිනල් හිමිපාණන්

තවත් මනුෂයෙකුගේ ජිවිතයට දුක වේදනාව දෙන්න   කියන්නේ මොන දෙවියන් වහන්සේද මොන පොතේද එහෙම කරන්න කියලා  ලියා තිබෙන්නේ එහෙම ලියල තියෙනවනම් ඒක ආගමක් නොවෙයි ඒක දේශපාලන පැවැත්මක් පමණක් යයි .අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළබ අගරදගුරු හිමිපාණන් පැවසිය.

උන්වහන්සේ මෙම අදහස් පලකලේ කටුවපිටිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති නත්තල් දින දේවමෙහෙදීය

මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලිකල අගරදගුරු හිමිපාණන්කටුවාපිටියේ ම්ලේච්ඡ මිනිස් ඝාතනය ජනතාව ඉවසා දරා ගත්තා මේවගේ දේවල් වලින් අලුතින් හිතන්න අපියොමුකරනවා අපේ ජිවිතයට දයාව කරුණාව කියන ගුණාංග ලංකර දෙනවා අපි කවදාවත් මේ ම්ලේච්ඡ ක්‍රියාව කරපු අයට වෛරකරන්නේ නැහැ දෙවියන්ට ආදරයකරන්න මිණිමරන්න බැහැ ඒ අය කෘර දුෂ්ට  පලිගන්නා කෙනෙකු ලෙසයි දෙවියන් වහන්සේ සලකන්නේ

ඔබ මගේ දරුවන්  මගේ ජනතාව බිය නොවන්න ඔබත් සමග මම සිටිනවා තවත් මනුෂයෙකුගේ ජිවිතයට දුක වේදනාව දෙන්න   කියන්නේ මොන දෙවියන් වහන්සේද මොන පොතේද එහෙම කරන්න කියලා  ලියා තිබෙන්නේ එහෙම ලියල තියෙනවනම් ඒක ආගමක් නොවෙයි ඒක දේශපාලන පැවැත්මක් පමණයි.

විශේෂයෙන්ම මේ කාරනා  පිටුපස සිටින අයට කියන්න කැමතියි  කරුණාකර ඕක ඔතනින් නවත්වන්න අන්තවාදයට ජීවිතය තුල ඉඩදෙන්න එපා යයි අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img