වැසි නැති උණුසුම් කාලගුණයක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  2019 දෙසැම්බර් මස 31 දින උදෑසන 05.30 ට මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුව

නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here