29 C
Negombo
29 C
Negombo

හෙට උදේ 9.00 සිට මීගමුවට-කටුනායකට පැය 24 ක ජල කප්පාදුවක්

-

මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදුවේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (6) පෙරවරු 9.00 සිට අනිද්දා (7) පෙරවරු 9.00 දක්වා පැය 24 ක් මීගමුව කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගල්පිටිය, බසියාවත්ත, පමුණුගම ද, කටුනායක, ආයෝජන ප්‍රවර්ධන කලාපය කටුනායක ගුවන් හමුදා කඳවුර හා ගුවන්තොටුපළ පරිශ්‍රයට   ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

 

 

.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.