ජනතා විරෝධය හමුවේ අක්කර පනහේ ඇල රක්‍ෂිතය ගොඩකිරීම අත්හිටුවයි

මිගමුව කිඹුලාපිටිය පාරේ  සිතියම් ගත ඇලමාර්ගයක් බැම්මක් බැද ගොඩකිරීමට ගත් උත්සහයක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ නතරකරවීමට කටාන ප්‍රාදේශීය සභාව පියවර ගත්තේය .

මීටර් තුනක ඇල මාර්ගය සහ මිටර් දෙක බැගින් වන ඇල රක්‍ෂිතය සමග මෙම ඇල  මාර්ගයයේ සම්පුර්ණ පළල මිටර් හතකි.

මෙම ඇල පටුකිරිම නිසා වැසිජලය ගලායාම අවහිරවීමෙන්  දැනටමත්  සුළු වැස්සකට පවා යටවීමේ අවධානමක් ඇති කදසුරිදුගම  මංගල වත්ත අගුරුවත්ත ප්‍රදේශ මෙන්ම ජිනවංස නාහිමි මාවතේ කොටසක්ද වැසිවතුරෙන් යටවීමේ ඉඩකඩ ඇත.

අනවසරයෙන් සිදුකරන මෙම නීති විරෝධී ඉදිකිරීම වහාම අත්හිටවන ලෙසත් ඇල ඇතුල සිදුකර තිබෙන සියලු ඉදිකිරීම් වහාම ඉවත් කර ඇලමාර්ගය පවිත්‍රකරන ලෙසද   එම ස්ථානයට පැමිණි කටාන ප්‍රදේශීය සභාවේ කාර්මික නිලධාරී මහතා විසින් දැනුම්දී ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img