32 C
Negombo
32 C
Negombo

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මිගමුව රෝහලත් සුදානම්

-

කොරෝනා වෛරස ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන්  සඳහා ප්‍රතිකාර කිරීමට IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් සුදානම් කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

මීගමුව,උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ,  මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් එලෙස නම්කර ඇති රෝහල්වේ.

සැක සහිත රෝගීන් එම රෝහල් වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර චීනයේ වුහාන් පළාතේ සිට මෙරටට පැමිණෙන පිරිස් දියතලාව ප්‍රදේශයේ සති දෙකක කාලයක් රඳවා තබාගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.