මීගමුවේ බන්ධනාගාරයේ සිරකුටි වලින් කුඩුතොග දුරකථන විස්කි බෝතල් මතුවේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය විසින් 14 අද දින අලුයම  එකට පමණ    මීගමුව බන්ධනාගාරය තුල සිදුකල  හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ  සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු ග්‍රෑම් 60 ඒවා කිරා ජාවාරම් කිරීම සදහා භාවිතාකරන කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ ජංගම දුරකතන 9 ක් සහ බ්ලුලේබල් හිස් විස්කි බෝතල් දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බන්ධනාගාරය තුළ සිටින රැදවියන් විසින් ජංගම දුරකථන ඔස්සේ  මෙහෙයවූ මත්කුඩු ජාවාරම් දෙකක  සැකකරුවන් මත්කුඩු සමග  මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් මෙම වසර තුලදී අත්අඩංගුවට ගෙන තිබුනු අතර .මිගමුව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙකු මෙම නීතිවිරෝධී කටයුතු පිටුපස සිටින බවට ආරක්ෂක අංශ සැක පළකළේය

බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම මෙම වැටලීම සිදුකර ඇති අතර අංක 2 සහ එල් වාට්ටු දැඩි පරීක්‍ෂණයටලක්කර ඇත

මීගමුව බන්ධනාගාරය තුලින්  මෙවැනි නීතිවිරෝධී ද්‍රව්‍ය තොගයක් එකවර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය වන බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img