ලක්‍ෂපහක්ගෙවා කුලියට ගත් කුරණ නිවසක – දවසට කසිප්පු බෝතල් 100 ක් පෙරලා

මිගමුව නගරයේ කුරණ පරාක්‍රම පාර අසල අතුරු මාර්ගයක වසර දෙකක් සදහා එකවර රුපියල්ලක්ෂ පහක් ගෙවා  කුලියට   ගත් පැරණි දෙමහල් නිවසක  රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලු මිගමුවකොට්ටාශයේ වංචා  විමර්ශන අංශය විසින් සැකකරුවෙකු සමග පෙරන ලද කසිප්පු බෝතල් 50 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත

මිගමුවකොට්ටාශයේ වංචා  විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදුකර ඇති අතර කසිප්පු පෙරීම සදහා සුදානම්කර තිබු ගොඩා බැරල් හයක් පෙරුම් උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම අනවසර ස්කාගාරයේ දිනකට කසිප්පු බෝතල් 100 ක් නිෂ්පාදනය කර ඒවා කටාන සහ දුනාගහ ප්‍රදේශවලට ගෙනගොස් අලවිකර ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

.මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාපොලිස් සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි  25582 ගුණසේන  පොලිස් කොස්තාපල්වරුන් වන 60490 සෙනවිරත්න 61836 ඉන්දික 88441 හපුවිට  82442 පෙරේරාසහ පොලිස් රියදුරු 36644  මඩවල යන නිලධාරින්ද සහභාගිවී ඇත.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img