කාලකන්නි සතුටක් ලබාගැනීමට විපක්ෂයගත් උත්සාහය ව්‍යර්ථකලා ඇමති බන්දුල

වර්තමාන විපක්‍ෂ නායක තුමාට අයවැය ගෙවීම් ආදිය පිලිබදව කිසිම වැටහීමක් නැතිබව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .අමාත්‍ය වරයා මෙම අදහස් පලකලේ අතුරු සම්මත ගිණුමේ සංශෝධනය  ඉවත්කර ගැනීම පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති ප්‍රවෘත්ති සාකච්චාවෙදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍ය වරයා ගම උදාවේ  ප්‍රචාරක කටයුතු සදහා සිදුකල ප්‍රචාරක කටයුතු සදහා මුදල් නොගෙවීමෙන් රුපවාහිනී සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා .

අතුරු සම්මත ගිණුමේ  සංශෝධනය පරාජය කර කාලකන්නි සතුටක් ලබාගැනීමට විපක්ෂයගත් උත්සාහය ව්‍යර්ථ කිරීම සදහා යෝජනාව ඉදිරිපත් නොකිරීමට සභානායක තුමා කටයුතු කළබවද මැතිවරණයෙන් පසු නැවත ආණ්ඩුව පිහිටුවන තෙක් පොහොර බෙහෙත් සැපයුම් කරුවන්ට මුදල් ගෙවිය නොහැකි වෙනවා

පසුගිය රජය ජන්දය ඉලක්ක කරගනිමින් ආරම්භ කල  ගම්පෙරලිය හොදමපාසල වැනි ව්‍යපෘති සිදුකල කොන්ත්‍රාත් කරුවන්ට ගෙවියයුතු මුදල් ගෙවා නැහැ මේසේ  මුදල්නොගෙවීම නිසා ඔවුන් බලවත් මුල්‍යමය අර්බුධ රැසකට මුහුණ දී සිටිනවා සමහරු සියදිවි හානිකරගෙන තිබෙනවා

පසුගිය රජය ඉතමත් අසාර්ථක රාජ්‍ය මුල්‍ය කළමනාකරණයක් අනුගමනය කලා  මුදල් අමාත්‍ය වරයා විසින් වැරදි සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව නොමග යවා තිබෙනවා ඉතිහාසය පුරාම කලේ අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් රට අගාදය කරා ගෙන යාමක්. යයිද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img