මීගමුව කලපුවේ වැලිජාවරමට එරෙහිව උද්ඝෝෂණයක් අද දහවල් 11.00 ට දුව හන්දියේදී

-

මීගමුව කලපුව සංවර්ධනය කරන මුවාවෙන් සිදුකරන මහාපරිමාණ වැලි ජාවාරමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් අද දහවල් 11.00 ට දුව හන්දිය අසලදී විරෝධතාවයක් සංවිධානයකර ඇතිබව අපගේ ආරංචිමාර්ග පවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here