32 C
Negombo
32 C
Negombo

කඩොලාන වැනසීමට කාලයක් තිස්සේ ඉඩදුන් නිලධාරීන්ට ධීවරයෙක් කනපිරෙන්න කියපු කථා

-

කලයක් තිස්සේ කඩොලාන විනාශ කිරීමට ඉඩදී බලා සිටිබවට   මිගමුව සහකාර ධිවර අධ්‍යක්ෂක රන්ජිත් බණ්ඩාර මහතාට ධිවර ප්‍රජාව කරන චෝදනාව ඒ මහතා ප්‍රතික්ෂේප කරයි.

කඩොල් කැපීම් සිදුකරන අය අතට අල්ලා දුන්නත් නිත්‍යානුකූල පියවර නොගැනීම නිසා බලවත් ව්‍යාපාරිකයන් බැකෝ යොදාගෙන කඩොලාන විනාශ කරනබවට එම ධීවරයා  චෝදනා කලේ කලපුවේ වැලි රැගෙන යාමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර දී එම ස්ථානයට සහකාර අධ්‍යක්ෂකවරයා පැමිණි අවස්ථාවේදීය .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.