ලක්‍ෂ 50 ක කුඩු සිදුවේදී අල්ලයි

ලක්‍ෂ 50 හක පමණ වෙළදපොළ වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 501 ක් සහ මිලිග්‍රෑම් 680 ක් සමග සැකකරුවෙකු  මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකය විසින් සිදුව  විජය කුමාරණතුංග  රෝහල ආසන්නයේදී අද (7 ) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කොස්තාපල් 48929 චන්දන නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන්   මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ජා ඇල ඒකල පදිංචි 48 හැවරදී තිදරු පියෙකි.

හෙරොයින් තොගය ග්‍රෑම් 100 බැගින් වූ ඇසුරුම් වල අසුරා තිබී ඇති අතර සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිරීම සදහා භාවිතා කරන කුඩා ප්‍රමාණයේ  විද්‍යුත් තරාදියක් ද අත්අඩංගුවට  ගෙන තිබේ.

මෙම වැටලීමට උපපොලිස් පරීක්‍ෂක කේ කේ  මහින්ද පොලිස් කොස්තාපල්වරුන් වන 48929 චන්දන 82804 කුමාර 84546 නිමේෂ් සමග පොලිස් රියදුරු 19253 වනිග සුරිය යන නිලධාරින්ද සහභාගිවී ඇත.

.දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක සාමාජිකයෙකු  වියහැකි බවට පොලිසිය සැක පළකරන අතර මිගමුව කොට්ටාශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරී කොට්ටච්චි මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img