31 C
Negombo
31 C
Negombo

කලපුවේ වැලි ජාවාරම- ධීවරයෝ අදත් විරෝධතාවයක

-

මිගමුව කලපුවෙන් ගොඩදමන වැලි පිටතට  රැගෙන යාම   නතර කරන ලෙස බලකරමින් කලපු ධීවරයන් පිරිසක්  විසින්  දුව හන්දිය අසලදී(අද 10 ) යලිත් වරක් විරෝධතාවයක් පවත්වනු ලැබිණි

මීගමුව කලපුව සංවර්ධනය කරන මුවාවෙන් මහාපරිමාණ වැලි ජාවාරමක් සිදුකරන බවට ධීවරයන් චෝදනා කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.