31 C
Negombo
31 C
Negombo

පෙරියමුල්ල ආරවුල සැකකරුවෙකු අත්අඩංගුවට

-

මිගමුව පෙරියමුල්ල හන්දියේ පිහිටි දිවා රාත්‍රී විවෘත්ත හෝටලයක් තුල ඊයේ සිදුවූ ආරවුලට සම්බන්ධ බවට සැකපිටපෙරියමුල්ලේ  පාතිමා පාරේ පදිංචිකරුවෙකු බව කියන 37 හැවරදී තාජුන් අන්ජාන් නැමැත්තෙකු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත අතර අනෙක් සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම සදහා පරීක්‍ෂණ ආරම්භ කර ඇත .

අහාර ගැනීමට පැමිණි පිරිසක් සහ හෝටල් සේවකයන් අතර 9 දින රාත්‍රී 9.30 ට පමණ   ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් පසු තියුණු ආයුද වලින් සිදුකල පහර දීමෙන් තුවාල සිදුවූ  එක් හෝටල් සේවකයෙකු  මියගොස්  තවත් තිදෙනකු තුවාල ලැබිය.

අහාර ගැනීමට හෝටලයට පැමිණි පිරිසක් එහි වායුසමනය කර ඇති කොටසේ  මත්පැන් පානය කිරීමට සුදානම් වී ඇති බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බව  හෝටල් කාර්ය මණ්ඩලය දැනුම්දීමත් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.