32 C
Negombo
32 C
Negombo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථයක් ගිනිගනී

-

අද උදැසන 7.20 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල  දෙසට  ගමන්කරමින් තිබු බස්රථයක්  කඩවත සහ කොට්ටාව අතරදී ගිනිගෙන ඇත.

බස්රථය සමපුර්නයෙන්ම  ගිනිගෙන ඇති අතර කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැත.

ගිනි නිවන ඒකකය විසින් ගින්න නිවා දමා ඇත.

එම ස්ථානයේ සිටි අපගේ වෙබ් අඩවියේ පාඨකයෙක් මෙම රුපරාමු අපවෙත ඒවා තිබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.