32 C
Negombo
32 C
Negombo

ප්‍රවේශ පත්‍ර  නොමැතිව දුම්රියේ  ගමන් බෑ

-

ප්‍රවේශ පත්‍ර  නොමැතිව දුම්රියේ  ගමන් කිරීම සඳහා අවස්ථාව ලබාදී නොමැති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තීරණාත්මක අවස්ථාවකදී ජාතික වගකීම අවබෝධ කර නොගත් ඇතැම් පිරිස් ගෙන ඇති අත්තනෝමතික තීරණ වහාම නිවැරදි කිරීම සදහා පියවර ගෙන ඇති බවයි ඔහු පවසයි.

දුම්රිය ධාවනය හෝ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් නිසි බලයක් නොමැති ඇතැම් පිරිස් සිදුකරන වගකීමෙන් තොර ප්‍රකාශ ජනමාධ්‍ය  හා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත වීමෙන් බරපතළ විකෘති තත්ත්වයන් නිර්මාණය වන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය  පාලනය කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර රැසක් ගෙන තිබේ

සම්පුර්ණ නිවේදනය මෙතනින් .

Release (Railway)

Release (Railway)

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.