32 C
Negombo
32 C
Negombo

හෙට සිට 27 තෙක් ගෙදර සිට රාජකාරී කරන්න අවස්ථාව

-

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.