30 C
Negombo
30 C
Negombo

කොච්චිකඩේ පොලිස් වසමට සහ පුත්තලම දිස්ත්‍රික්කයට අද 2.00 සිට යලි පොලිස් ඇදිරිනීතිය

-

කොරෝනා  පැතිරීම පාලනය කිරීම සදහා පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පොලිස් වසම්වල සහ මිගමුව පොලිස්  කොට්ටාශයේ  කොච්චිකඩේ   පොලිස් වසමටඊයේ සවස 4.30 සිට පනවා තිබු ඇදිරි නිතිය   අද උදැසන 8.00 ට තාවකාලිකව  ඉවත් කල අතර  සවස 2.00  සිට නැවත දැනුම් දෙනතුරු  යලි පනවා ඇත.

ඇදිරි නීතිය  පැනවීම පිලිබදව පොලිස් පතිවරයා නිකුත්කළ නිවේදනය පහත දිගුවෙන්

ඇදිරි නීතිය පැනවීම පිලිබදව පොලිස් පතිවරයා නිකුත්කළ නිවේදනය පහත දිගුවෙන්

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.