30 C
Negombo
30 C
Negombo

තැපෑලේ කටයුතු යලි දැනුම්දෙනතුරු අත්හිටුවයි

-

තැපැල් දෙපාර්තමේන්තුවේ  කටයුතු  නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි

තැපැල් පති නිකුත්කල සම්පුර්ණ නිවේදනය මෙතනින්

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.