කොරෝනා ආසාදිතයෝ 4 දෙනෙක් සුවය ලබති

-

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඔවුන්ට රෝහල්වලින් පිටත්ව යා හැකි බවද ඔවුහු සඳහන් කරති

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here