රෝහල් හමුදා අත්‍යවශ්‍ය සේවා සදහා තෙල්වත්ත හංදියේ සතොස සහ පුඩ්සිටිය ඇදිරිනීති කාලයේත් විවෘතයි  

අතවශ්‍ය සේවාවල රාජකාරියේ නිරතව සිටින රෝහල් වෛද්‍යවරු ඇතුළු  කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වල සාමජිකයන්ට ස අත්‍යාවශය අහාරපාන මිලදී ගැනීම සදහා මිගමුව තෙල්වත්ත හන්දිය අසල පිහිටි සතොස සහ පුඩ්සිටි  සුපිරි වෙළද සල් උදැසන 9.00 සිට සවස 4.00 දක්වා විවෘත කර ඇත.

වලංගු සේවා හැදුනුම් පතක් රැගෙන පැමිණෙන අයපමනක්   සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් වලට අනුව වෙළද සල්තුලට   ඇතුලත් කරගෙන ද්‍රව්‍ය නිකුත් කරන බව එම ආයතනවල කලමනාකරුවන් පවසයි.

වැඩිදුර විස්තර සදහා VIDEO ව බලන්න

&;

පළමු සංස්කරණය 14.37 පැයට

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img