තවත් කොරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනකු හමුවෙයි

-

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනකු හමු වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 104 දක්වා ඉහළ යයි.97 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර හතර දෙනෙකු සුවයලබා නිවෙස්වලට ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here