අටුළුගමට අගුළු දමයි

-

බණ්ඩාරගම අටළුගම ගම්මානය  සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත

මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ

නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ගම්මට පිටතින් කිසිවකුට ඇතුළුවීමට හෝ  ගමෙන්  පිටවීමට කිසිවකුට අවසර නැත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

පුස්තකාල ජායාරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here