කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 106ක්

-

පසුගිය පැය 24 තුල මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන්  හතර දෙනකු හමු වී තිබෙන බවත් ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 106 දක්වා ඉහළ යනබව  සෞඛ්‍ය අමාත්‍යා පවිත්‍ර වන්නි ආරච්චි මහත්මිය විසින්  විසින් මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.

යයි.99 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර හත්   දෙනෙකු සුවයලබා නිවෙස්වලට ගොස් ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here