මේ සතිදෙක ඉතා අවදානම් – ගෙදරම ඉන්න GMOA

ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බවත් එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

එම කාලයේ දී ඉතාම අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් එළියට නොයන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දින 14 ක කාලය තුළ කොරෝනා වෛරසය කුඩා කණ්ඩායම් අතර පැතිරී යාමේ අවදානමක් ඇති බවත් එමෙන්ම ඉන් ඔබ්බට ගොස් සමාජය තුළ පැතිර යා හැකි බවත් සංගමය අනතුරු අගවයි.

එනිසා මෙම අවදානම් කාලය තුළදී මෙරට ජනගහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නිවෙස් තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය බවද ඔවුන් කියා සිටියි.

ජනතාව ඒ ආකාරයෙන් කටයුතු නොකළහොත් කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම ඉතා අපහසු වනු ඇති බවද සංගමය අවධාරණය කරයි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img