අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්යා සාධක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානයේ දුරකථන අංක

-

අත්‍යාවශ්‍ය මහජන සේවාන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යා සාධක බලකායේ  මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත.

පහත සඳහන් දුරකථන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

දුරකථන අංක :- 0114354854, 0114733600

සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204

ෆැක්ස් අංක :- 0112333066, 0114354882

ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here