කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කරන රජයේ රෝහල් මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ වෛරසය අසාදිත රෝගීන් සඳහා හෝමාගම මූලික රෝහල වෙන් කරගෙන ඇති බවත් ගම්පහ, කළුතර සහ දිස්ත්‍රික්කයන්හි මිනුවන්ගොඩ රෝහල සහ බේරුවල රෝහල වෛරස අසාදිත යැයි පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි.

තවදුරටත් අවදානම් යැයි කළුතර, කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හඳුනගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ වෛරසය අසාදිත රෝගීන් සඳහා හෝමාගම මූලික රෝහල වෙන් කරගෙන ඇති අතර එහි නිරෝධායන මධ්‍යස්ථානයක් ද ඇතුළත් වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ COVID -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා Voice of America නමින් ඇදන් 50 ක් සහිත රෝහලක් පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ ඉදිකරගෙන යමින් සිටින අතර එය තව දින දෙකකින් ඇරඹිය හැකි බව ද මෙහි දී සඳහන් විය.

අනෙකුත් අවදානම් යැයි සැලකෙන ගම්පහ, කළුතර සහ දිස්ත්‍රික්කයන්හි මිනුවන්ගොඩ රෝහල සහ බේරුවල රෝහල වෛරස අසාදිත යැයි පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන ඇති බවත්, ඒ සඳහා තවදින දින දෙකකින් බේරුවල රෝහල වෛරස අසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරිමට පවරා ගනු ලබන බවත්, මිනුවන්ගොඩ රෝහල ඒ වෙනුවෙන් හෙට දිනයේ දී සුදානම් කරන බවත් මෙහි දී සඳහන් විය.

ඒ අනුව, කැස්ස,ශ්වසන අපහසුතා,උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහිත වෛරසය අසාදිත යැයි සැකකටයුතු රෝගීන් සිටී නම් අනෙකුත් ප්‍රජාවගේ යහපත උදෙසා මෙම දිස්ත්‍රික්ක හතරෙහි සදහන් කරන ලද මෙම රෝහල් වෙතට යොමු කරන ලෙස Isolation Units නොමැති සියලුම රෝහල් වලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img