අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඑල අප්‍රේල් 30 ට පෙර

-

අපොස සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අප්‍රේල් මස 30වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරූම මහතා පවසයි.

රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදැන් පැවත්වෙන    මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා  මේ බව පැවසීය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here