කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 යි

-

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 4  දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 5.15 ට නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ

හදුනාගත් නව ආසාදිතයන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය පුද්ගලයා ලගින් ඇසුරුකළ අය බවද එම නිවේදනයේ සදහන්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here