පස් වැලි ඇතුළු ඛනිජ බලපත්‍ර වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරයි

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන්වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් මස 30වනදා දක්වා දීර්ඝ කර ඇත.
එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹි බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 – 574 88 75 දුරකථන අංකය ඔස්සේ අධ්‍යක්‍ෂ, ඛනිජ හිමිකම් ඇමතීමෙන් ලබා ගත හැකිය.
පුස්තකාල ජායාරුපයකි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img